News

කාන්තා පුවත්පත් කලාවේ පෙරගමන්කාරණිය තරුණී පසුගිය ජුලි 09 වැනිදා 51 වැනි වසරට පා තැබීය. එසේම කොරෝනා වසංගතය හමුවේදී ද නොසැලී තරුණී අන්තර්ජාල පුවත්පතක් ලෙසද නොකඩවා ඔබ අතරට අපි තිළිණ කළ බව පවසන්නේ හද පිරි සතුටිනි. රටේ පවතින සෞඛ්‍යමය වාතාවරණයට හිස නමා තරුණී සංවත්සර උත්සවය ඉතා චාම්ව පසුගියදා ලේක්හවුස් මන්දිරයේ දී පැවැත්විණි. ඒ සඳහා වත්මන් ලේක්හවුස් සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ...
ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කරන ලද අධ්‍යාපන ප්‍රකාශන, ලේක්හවුස් ආයතනයේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා වෙත ප්‍රදානය කළ අයුරු
Prime Minister Mahinda Rajapaksa Inaugurated the National Poson festival and the Lake House Mihinthale Aloka Pooja at the sacred precincts of Mihinthala Maha Maluwa. Here the Prime Minister switches on the Aloka Pooja, whilst Mihinthala Rajamaha Viharadhipathi Ven Walawahengunawewe Dhammarathana Thera, Higher Education, Technology, Innovation and Information and Mass...
The Associated Newspapers of Ceylon Limited (Lake house) donated a stock of masks, gloves, PPE kits, shoe racks and steel cupboards to the Infectious Diseases Hospital (IDH) on Saturday. Lake House Chairman W. Dayarathna PC, and Director (Finance) Janaka Ranathunga hand over the donation to IDH Director Dr. Hasitha Attanayaka
සිළුමිණ පුවත්පතට වසර 90 ක් පිරීම නිමිත්තෙන් 2020 මාර්තු 14 වන දින ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී කෙටි කතා වැඩමුළුවක් පවත්වන්නට යෙදිනි .මේ අවස්තාව සදහා  ලේක්හවුස් ආයතනයේ නීති හා පාලන අධ්‍යක්ෂ නීතිඥ රඛීත අබේගුණවර්ධන ,පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන , සාහිත්‍යවේදී  ටෙනිසන් පෙරේරා  ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස , සිළුමිණ ප්‍රධාන කතෘ...
ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 134 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පෙබරවාරි 20 වෙනි දා රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසුදා (21) සධාතුක කරඬුව ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් උත්කර්ෂවත් වූ දහවල් දානමය පින්කම සිදුකෙරිණ.
ජාත්‍යන්තර කාන්තා දිනය  ලේක්හවුස් ආයතනයේ කාන්තාවන් වෙනුවෙන් 2020 මාර්තු මස 12 වන දින ආයතන පර්ශ්‍රයේ දී පැවැත්විණි .දිනය පුරාවට කාන්තාවන් ට පමණක් වෙන් වූ වැඩමුළුවක් ආකාරයෙන් සිදුකරන ලදී .මෙම අවස්ථාව වෙනුවෙන් ලේක්හවුස් ආයතනයේ සභාපති වන ජනාධීපති නීතිඥ ඩබ්. දයාරත්න මහතාගේ සුබපැතුම් එක් කරන ලද අතර ප්‍රවීන රුපලාවන්‍ය ශිල්පීන් වන නයනා කරුණාරත්න චාන්දනී බණ්ඩාර මහත්මීන් සහ ප්‍රවීණ...
Prime Minister Ranil Wickremesinghe switched on illuminations at the second day of the Mihintale Aloka Pooja organized by the Associated Newspapers of Ceylon Limited (ANCL) for the 57th occassion at the Mihintale Meda Maluwa last evening. The three-day Aloka Pooja Pinkama to commemorate the advent of Arahant Mahinda Thera and the establishment of the Buddha Sasana in Sri Lanka is held with the...
 Chairman Krishantha Prasad Cooray who assumed duties as the Chairman of The Associated Newspapers of Ceylon Limited (Lake House) being welcomed by staff members.

Pages