News

Former President Mahinda Rajapaksa receives the letter of appointment as the Prime Minister from President Maithripala Sirisena at the Presidential Secretariat on Friday. (AFP)  
ENTERPRISE SRI LANKA'' ප්‍රදර්ශනයෙහි, ලේක් හවුස් මාධ්‍ය කුටිය තුලදී හෙට දිනත් ප්‍රවීන රංගන ශිල්පින් සමග සුහද පිළිසදරක යෙදෙන්නට ඔබ සැමට සුහද ආරාධනා
හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය, ගම්පෙරලියෙන් ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අරමුණෙන් දියත් කරන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මංගල අදියර මොනරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාල භූමියේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් ඇරඹුනා, එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට ලේක් හවුස් ආයතනයත් තම මාධ්‍ය වගකීම...
හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය, ගම්පෙරලියෙන් ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අරමුණෙන් දියත් කරන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මංගල අදියර මොනරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාල භූමියේදී පැවැවීමට සියල්ල සුදානම්, ඔබත් එන්න එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නරබන්න 29,30,31 තෙදින පුරා ප්‍රදර්ශනය උදෑසන 10.00 ට රාත්‍රී 12.00 දක්වා විවෘතයි

Pages