News

ලේක්හවුස් සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්වර්තමානය තුළින් කීර්තිමත් අනාගතයකටද උරුමකම් කියන්නට ‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුවත්පත මනා පිටිවහලක් බව ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ ලේක්හවුස් ආයතනය රංගිරි දඹුලු ජාතික පාසල සමඟ අත්වැල් බැඳගනිමින් දෙවැනි වරටත් නිකුත් කරනු ලබන ‘විදු පියස’ රංගිරි...
ජනසතු සේවා එල්ලේ තරග පසුගියදා නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී ‘බී’ කාණ්ඩයේ ශූරතාව ලේක්හවුස් කණ්ඩායම දිනා ගන්නා ලදී. තරගයේ වීරයා, වැඩිම ලකුණුලාභියා මෙන්ම තවත් සම්මාන සමඟ සහතිකපත් දිනා ගැනීමට ලේක්හවුස් කණ්ඩායම සමත් විය. මෙහි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම ද ‘සී’ කාණ්ඩයේ ශූරතාව සේවක භාරකාර අරමුදල් මණ්ඩල කණ්ඩායම ද දිනා ගන්නා ලදී. ලේක්හවුස් කණ්ඩායම විසින් ලංකා...
ජනාධිපති පරිසර සම්මාන – 2024 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් සංවිධානය කරන මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වූයේ 10 වැනි වරටය.මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ මාධ්‍ය අංශයේ තනි පුද්ගල අංශයේ රන් සම්මානය සිළුමිණ මාධ්‍යවේදිනී සුරේකා...
සෑම මසකම පොහොය දිනය නිමිති කරගෙන ලේක්හවුස් බෞද්ධ සංගමය සංවිධාන කරන ධර්ම දේශනා මාලාවට සමගාමීව මෙවර පොසොන් පොහෝ දින ධර්ම දේශනාමය පින්කම ඊයේ (18) පැවැත්විණි. විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් විසින් ධර්ම දේශනය පැවැත්වූ අතර මෙවර ධර්ම දේශනා පින්කමට දායකත්වය දරනු ලැබුවේ ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග මහතා විසිනි. ලේක්හවුස් නිර්මාතෘ...
The children of Lake House employees who excelled at the Grade 5 scholarship examination in 2021 and 2022 were felicitated at a ceremony organised by the Lake House Employees’ Benefit Fund. This programme was organized for the 21st time by the Lake House Employee’s Benefit Society and many institutions including National Savings Bank, People’s Bank, Sharama Vasana Fund, Epic Lanka, Ceylinco...
ලේක්හවුස් බෞද්ධ සංගමය හා පාලන අධිකාරිය එක්ව සංවිධාන කළ ලේක්හවුස් අමාදහර සදහම් වෙසක් කලාපයේ බැති ගී සරණිය හා අයිස් ක්‍රීම් දන්සල විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (23) රාත්‍රියේ පැවැත්විණි.එහිදී ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල මාකුඹුර සහ සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල මහත්වරුන් විසින් අයිස් ක්‍රීම් දන්සල විවෘත කරනුු...
ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ලේක්හවුස් අධ්‍යක්ෂ මෙහෙයුම් නීතිඥ මංජුල මාකුඹුර, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දැන්වීම්) චින්තක යාපා, වැ:බ: නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. ධනසේන, සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ ප්‍රමෝද් ද සිල්වා, සිළුමිණ වැඩ බලන කර්තෘ ශිරෝමි අබේසිංහ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි) අමිල පීරිස්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ආයතනික සම්පත්) අනුර ගොඩකන්ද, දැන්වීම් කළමනාකරු (ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන) එරන්ද එදිරිමාන්න, සන්නාම ප්‍රවර්ධන කළමනාකරු දර්ශා චන්ද්‍රස
 සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී අලුත් විදිහට සිතන දැන්වීම් මධ්‍යස්ථානයක් - ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නපුවත්පත්වලට දැන්වීම් එකතු කරන සාම්ප්‍රදායික දැන්වීම් මධ්‍යස්ථානයක් නොවී රාමුවෙන් පිට සිතා කටයුතු කරන දැන්වීම් මධ්‍යස්ථානයක් ලෙස ලේක්හවුස් මහරගම දැන්වීම් මධ්‍යස්ථානය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍...
Five long service appreciation award winners with ANCL Chairman Professor Harendra Kariyawasam, Finance Director Dr. Sunil Jayantha Navaratne, and Legal and Administration Director Janaka Ranathunga
Chairman, Prof. Harendra KariyawasamProfessor Harendra Kariyawasam, Chairman of Lake House, expressed his satisfaction in being a part of Lake House, a prestigious institution in Sri Lanka with a unique past, present, and a promising future, on behalf of all the employees.He made these comments while addressing the Lake House Long Service Appreciation Awards ceremony held on April 05.The Chairman...
– 2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි– 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර– 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු– 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි– 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’– 2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’ 35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) සන්ධ්‍යාවේ පැවැත්විණි....
හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ 2024 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (28) රාත්‍රියේදී පැවැත්විණි.මෙවර උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, තමාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිස උත්සව සභාවට කැඳවාගෙන පැමිණි අයුරු සහ 2020 වසර සඳහා රණපාල...

Pages